කොළඹ ආපන ශාලා පිරික්සයි


ආහාර සුරක්ෂිත සතිය ආරම්භ කරමින් ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් කොළඹ ඇස් වාට්ටුව ඉදිරිපිටින් අද (28) ආරම්භ විය.

එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක ලාල් කුමාර ඇතුළු පිරිසක් එක්වූහ.

IMG_0800 IMG_0815 IMG_0829 IMG_0875 IMG_0881